Forex trading book facebook

Binary option signals sinhala

All About Binary Option Trading Signals In Sinhala,2- Avoid News Time ( පුවත් වෙලාවල trade කරන්න එපා )

*blog link: blogger.com*Ask anything about Bianry option 2/11/ · This video is % Free very simply online money making lessons Sinhala & blogger.com binary com link blogger.com Content tagged with binary option signals in sinhala. binary option signals in sinhala – blogger.com – Online money making investment opportunities for Sri Lankans Free Option Brokers. A regulated and trusted binary option broker with one of the modern trading platforms for you. The minimum deposit is $10 to trade. Read More | Visit Website. One of the Binary Option Sinhala Guide-Best Sinhala forex Education | අංක forex EA,Forex Robots සහ indicator සහ forex signal binary option promote කරන්න හේතුව ... read more

You should never invest money that you cannot afford to lose. We are not an official website of Binary. com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website. This is the only Sinhala website that we operate as a Trading Educational Website.

We do not operate any other sinhala trading educational website. Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading. CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න.

ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න. This material is not investment advice. The purpose of the prathilaba. මේවට අහුවෙන්න එපා free සිග්නල් ගන්න ඕනෑතරම් තැන් තියෙනවා.

පුළුවන් තරම් විවිධ ආයතන වලින් market analyse කරපු report දිනපතාම නිකුත් කරනවා. ඒවා හොදින් කියවන්න. com මගින් සපයන reports ඉතාම හොදයි. මම වගකීමෙන් කියනවා. එවන් ලොකු idea එකක් ගන්න ඔබට පුළුවන්. තමන්ව දියුණු කරගන්න. තමන්ගේ දැනුම දියුනුකරගන්න.

කාගෙවත් signal එකකකට trade කරන්න හරිනම් ඔබ ලජ්ජා විය යුතුයි. forex වලට ideas ගන්න ඕනෑම තරම් සම්පත් නොමිලයේම තියෙනවා ඒවා භාවිතා කරන්න. Yahoo Finance, bloomberg වගේ වටින site වලට නිතරම යන්න ඒවායේ ඉතා නිවැරදි තොරතුරු සපයනවා. මේකනම් මට කියන්න තියෙන්නේ තනිකර සුදුවක් කියල තමයි. කියයි කට්ටිය forex වගේ නෙමේ binary option loss එක අවමයි. අනන් මනං. ඔය බයිලා වලට අහුවෙන්න එපා. forex වලදී ඔබ දන්නවා තමන්ගේ trade එක ඕන කාලයක් තියාගන්න පුළුවන්.

ඔබ දන්නවා market එක එක විනාඩි පහලවක් පහල ගියොත් තව විනාඩි පහලවක් ඉහල යන්න පුළුවන් ඊළගට අය market පහලට යන්න පුළුවන්. forex සමග binary option ගලපන්න එපා. එක හරියට අහසට පොලවවගේ. binary option promote කරන්න හේතුව වෙන්නේ.

මේ commission එකට පෙරේත වෙලා මේවගේ අසාර්ථක දේවල් වලට මිනිසුන්ව පොලබවාලිම ඉතාම පහත් දෙයක්. හරියට forex කරන කෙනෙක්නම් කීයටවත් binary option වලට අතගහන්න යන්නේ නැහැ. මේ එකී නොකී අයගෙන් පරිස්සම් වෙන්න. ඔබගේ අතේ තමයි සාර්ථකත්වය පවතින්නේ. ඒ කරා ඔබම යන්න. කව්රු හරි කියයි binary option වල cons පැත්ත විතරයි කියල තියෙන්නේ කියල. forex සමග බලද්දී binary option වල pros පැත්තක් නැහැ. අංක 04 ZULU TRADE ඔබට කාලයක් මතක ඇති www. com කියල zulu trade platform එකේ නැති ගුණ කියල මිනිසුන්ව මෝඩයට ඇන්දුවා.

දැන් එහෙම අය හොයන්නත් නැතිවෙලා. දෙයකට යොමුවෙන්න ඉස්සෙල්ල ඒක ගැන පොඩ්ඩක් හොයල බලන්න එකට තමයි google කියල දෙයක් තියෙන්නේ. පොඩ්ඩක් search කරලා බලන්න. ඕනෑම දෙයක් ගැන. reviews කියවන්න. එකරලා ඒ දෙගන ඔබත් හිතල තීරණයකට එන්න. කව්රුත් කිව පමණින් පිළිගන්න කියල නැහැනේ. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ. pip එකක් කියන්නේ මොකක්දවත් නොදැන forex කරන්න හදන්නත් එපා හදල සල්ලි හොයන්න හිතන්නත් එපා.

forex හැමෝටම ගලපෙන්නෙත් නැහැ. හැබැයි කැපවීම තියෙනවනම් තමන්ට ගලපගන්නත් පුළුවන්. ඒ දේවල් ගැන හිටනවා කියන්නේ ඔබ කෝහේ හරි කපටියෙකුගේ ගොදුරක් වෙන්න ඉන්නේ කියන එකයි..

මේ දැනුවත් කිරීමත් සමග අපිට බොහෝ තරහා කාරයන් ඇතිවේවි. නමුත් අපගේ යුතුකම ඔබට නිවැරදි දැනුම මගපෙන්වීම ලබාදීමයි. ඒ සදහා ඕනෑම අවධානයක් අපි ගන්න සුදානම්. Fundamental Analysis. par time jobs. ඔබ පළපුරුදු නම් එහෙමත් නැත්තම් පළපුරුදු Binary Options Signal Service සමග වැඩ කරනවානම් වැඩි අවදානමක් ගන්න පුළුවන් නුමුත් නවක ඔබ එක trade එකකට වඩා එක සැරයකට යොදවන්න එපා 6 - Do not place multiple amounts in same trade එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා එකම trade එකකට සල්ලි කීප තැනකින් යොදවන්න එපා.

Trade කරනවානම් trade විතරයි කරන්න ඕන එවෙලාවට. මොකද මේකට ඔබේ මුළු අවදනයම යොදවන්න ඕන සාර්ථක වෙන්න. RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK. Related Posts: අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද? ඕන කරන්නේ මොනවාද?

Tips for you! ෆොටෝ සහ වීඩියෝ වලින් සල්ලි හොයමු Work from home online jobs… Trade Forex with DERIV - Binary. com Brand - Trade Forex in… How to earn money online in Sri Lanka? Requirements and Process Top Forex Brokers For Forex Trading Make Revenue by Uploading Photos and Videos - Part Time or….

Tags: binary option , binary options in sinhala , forex , money management , money manegment , money manegment in binary options , sinhala. April 28, at am Shanas says:. April 30, at pm Prathilaba says:.

May 1, at pm May 4, at pm May 7, at am May 7, at pm May 9, at pm sanjeewa says:. May 31, at pm June 1, at pm buddhika prabath says:. August 7, at pm August 8, at am Asela says:. Dinesh says:.

August 19, at pm August 20, at am ruwan thushara says:. September 11, at pm September 12, at am sampath says:.

September 27, at am September 27, at pm kasun says:. December 13, at pm December 14, at pm Piumal says:. December 29, at pm January 29, at pm Rajitha says:.

March 12, at pm March 17, at am Shalini says:. March 31, at am Viraj says:. July 7, at pm July 9, at am max says:. January 6, at pm January 8, at pm Ravindu Sankalpa says:. November 27, at am December 1, at am Tharu says:. March 1, at am April 9, at am kavindashehan says:. April 7, at am May 5, at pm Nihal says:. August 14, at pm August 15, at pm Leave a Reply Cancel reply Your email address will not be published.

Forex Brokers. IC Markets ෆොරෙක්ස් සිංහලෙන්. Tickmill ෆොරෙක්ස් සිංහලෙන්. IQ ෆොරෙක්ස් සිංහලෙන්. IC Markets Forex - English. Tickmill Forex - English. IQ Forex - English. Option Brokers.

Menu Home. ddemel AM Add Comment. ඔබගේ Binary Live Account එක දැන්ම Open කරන්න. Do Not Listen To Your Binary Option Account Manager In Sinhala ddemel AM Add Comment. ඔබගේ Binary Options Broker විසින් ලබාදෙන ආයෝජන උපදේශක හෝ ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි කියන එක ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.

Why Verify Your Binary Option Trading Account Sinhala Lesson ddemel AM Add Comment. මෙහෙම Verify කරන්න ඕනේ ඇයි? මේ පනත නිසා තමයි දැනට නියාමනය වන Binary Options Brokersලාට තමන්ගේ ගිණුම් තොරතුරු verify නොකළ clientsලාගෙන් තැන්පතු ලබා ගන්න බැරි.

මම trading පටන් ගත්ත දවස් වල සමහර නරක brokersලා මේ නිතිය තමන්ගේ වාසියට හරවා ගෙන විශාල වශයෙන් clientsලව රවට්ටලා මිලියන ගණන් ලාභ ලැබුවා. ඒ අය ඒක කළේ මෙහෙමයි… මුලින්ම තමන් ලඟට එන ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල තොරතුරු verify කර ගන්නේ නැතුව deposit කරන්න දෙනවා. ඊට පස්සේ trade කරන්නත් දෙනවා. ඕනෙම කෙනෙකුට සල්ලි තියෙනවා නම් deposit කරලා trade කරන්න පුළුවන්. හරිම සරලයි. මේ අය ළඟ deposit කරන ගනුදෙනුකරුවන්ට තරු පෙන්නේ withdrawal එකක් කරගන්න ගියාමයි.

පළවෙනියටම කරන්නේ clientගේ withdrawal request එක hold කරන එක. Request එක කරපු කෙනා දවස් ක් ඉඳලා customer service එකට email එකක් යවලා හරි call එකක් දීලා හරි මේ ගැන ඇහුවහම මොකක් හරි බොරුවක් කියලා මඟ හරිනවා.

Client පස්සෙන් එන කොට ටික දවසකින් මෙන්න මෙහෙම act එකක් තියෙනවා. ඒක අනුව මේ account එක සැකයි අපි මේ ගැන පරීක්ෂණයක් කරන්න අදාළ U. Department එකට දාලයි තියෙන්නේ. ඔහොම ඔහොම එක එක බොරු කිය කිය client ව රවට්ටනවා.

අන්තිමට account එකේ Trading Profits තියා අඩුම ගානේ දාපු සල්ලි ටිකවත් Withdraw කරන්න ලැබෙන්නේ නැහැ. ඔය වගේ cases සෑහෙන ගණනක් කාලේ වාර්තා වුණා. දැන් නම් එහෙම දේවල් අහන්නට ලැබෙන්නේ නැහැ. ඕනෙම නියාමනය වෙන Broker කෙනෙක් ළඟ ගිණුමක් විවෘත කරනකොට verify නොකර නම් deposit කරන්න, real money trade කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ Binary Options Trading ගිණුමක් විවෘත කරනකොට මේ ලිපිය කියවලා හොඳ Broker කෙනෙක් තෝරාගන්න කොට සලකලා බලන්න ඕනේ දේවල් ගැන දැන ගෙන Binary Options Brokersලාව සංසන්දනය කරලා බලලා ඔබට වඩාත් හොඳින් ගැලපෙන සමාගමක් තෝරාගෙන Neteller හරහා මුදල් තැන්පත් කරන් නට කලින් අනිවාර්යයෙන්ම ඔබේ Binary Options Trading ගිණුම Verify කරගෙන ඉන්න.

How To Minimize Losses In Binary Options Trading In Sinhala ddemel AM Add Comment. එදිනෙදා Binary Options Trading කරන ඔබට දවසකට Losing Trade එකකට දෙකකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදු වෙනවාමයි නේ. ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. එතකොට Expiry එකෙන් පස්සේ මේ trade 2න් එකයි නේ හරි යන්නේ.

එකක් loss. අනික profit. තේරුණා නේද? මේ වගේ Binary Options Trading කරන ඔබට එදිනෙදා trade කරන්න වඩාත්ම වැදගත් වන Tricks ඇතුළත් ලිපි පෙළක් ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස් ඔස්සේ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. මේ කියවන ඔබ තවමත් Binary Options Trading ගිණුමක් විවෘත කරලා නැතිනම් අදම නොමිලේ පිරිනැමෙන Demo Trading Account එකක් විවෘත කරගන්න. Binary Options Trading Roules In Sinhala ddemel AM Add Comment. කවුරු කොහොම කිව්වත් එදිනෙදා Binary Options Trading කරනකොට ඇති වෙන මානසික ආතතීන්ගෙන් අත්මිදෙන එක නම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි.

ඒ වගේම ඒ සඳහා ඔබ වැඩි අවධානයක් ද දැක්විය යුතු වෙනවා. කාලයත් සමඟ ඔබේ අද්දැකීම් මත තමයි එය සිදුවන්නේ. ඒත් මේ වගේ අහිතකර මානසික තත්වයන් මඟ හරවා ගන්නේ නැතුව නම් Binary Options Trader කෙනෙක් විදිහට ඔබට දිගු කාලීන සාර්ථකත්වයක් ලඟා කරගන්න බැහැ.

Binary Options Trading කරන ඔබට ඇතිවෙන ඇතැම් අහිතකර මානසික තත්වයන්ගෙන් අත් මිදීමට ඔබට මේ ලිපිය ඉවහල් වේවි. ඒ නිසා හැමවිටම Binary Options Trading වලින් ඔබ ලබන ලාභ අලාභ ගණන් කර කර ඉන්නවාට වඩා ඔබේ trading strategy එක වැඩි දියුණු කරන්න අවධානය යොමු කරන එක ඉතාමත් වැදගත්.

හැමවිටම Trading Goal එකක් තබා ගන්න. සෑම සාර්ථක Binary Options Trader කෙනෙක් සතුවම පැහැදිලි ඉලක්කයක් සහ එම ඉලක්කය වෙත ලඟා වීම සඳහා සැලසුමක් තිබිය යුතුයි. මේ මඟින් ඔබට ඇතැම් මානසිකව අහිතකර තත්වයන්ගෙන් ඇත මිදෙන්නට පුළුවන්. ඔබ විසින්ම ඔබ කවුදැයි හඳුනාගන්න. ඔබ, ඔබ කවුරුන්දැයි දැන ගැනීමත් Binary Options Trading වලදී ඉතාම වැදගත් වෙනවා. ඔබේ පෞර්ෂත්වය සහ මනස ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබේ නම් අහිතකර මානසික තත්ත්වයන්ගෙන් අත් මිදෙන්නට ඔබට සුවිශාල කාර්යභාරයක් කළ හැකියි.

ඒ ඔස්සේ ඔබේ සිතුවිලි ධනාත්මක අයුරින් හැඩ ගස්වා ගැනීමට ඔබට හැකි වේවි. දෙගිඩියාවෙන් යුතු අවස්ථා වල Trade කරන්න එපා Binary Options Trade කරන ඔබ යම් සලකන ලද මොහොතකදී කරන්නේ කුමක්ද කියන දේ ගැන ඔබටම විස්වාසයක් තිබිය යුතුයි. එසේ නොමැති නම් බිය, චකිතිය සහ තණ්හාව කියන බලවේගයන්ට ඔබ බොහොම පහසුවෙන් නතු වේවි. ඔබේ බලාපොරොත්තු Trade නොකරන්න ඇතැම් අවස්ථාවන් වලදී ඔබ Trade එකක් යොදන්නේ හිතේ කොනක ඇති පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙනුයි.

ඕනෑවට වඩා Trade නොකරන්න. කිසිම අවස්ථාවකදී Entry signal එකක් නොමැතිව Trades යොදන්නට එපා. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ පසුතැවීමක් සහ විශාල අලාභයක් පමණයි. හැම විටම ඔබේ අවදානම කොපමණදැයි දැනගන්න. ඔබ හොඳ Binary Options Trader කෙනෙක් නම් සෑම Trade එකකටම එළඹෙන්නට කලින් ඔබේ අවදානම කොපමණදැයි දන සිටිය යුතුයි. Binary Options Trading කරන ඔබ අනිවාර්යයෙන්ම අවදානම සහ මුදල් කළමනාකරණය කළ යුතුයි.

වෙළඳපලත් සමඟ සටනට නොයන්න. කිසිම වෙලාවක Market එකත් එක්ක සටනට යන්න එපා. ඒත් ඔබට කිසිම ගැටලුවක් නැතිව market එක ගමන් කරන දිශාවටම යා හැකියි. ඒත් ඔබ market එකත් එක්ක ඒ දිසාවටම trade කළොත් බොහොම පහසුවෙන් ලාභ ලැබීමටත් ඔබේ ඉලක්කය වෙතට ලඟා වෙන්නටත් හැකි වේවි. මේ කෙටි හැඳින්වීමක් විතරයි. මේ Technique එක හරිම සරලයි. හැබැයි හොඳ සාර්ථකත්වයක් තියෙන Trading System එකක් හරි Signal Service එකක් හරි නැතුව මේක අනුගමනය කරන්න නම් හිතන්නවත් එපා.

Binary Options Trading Signal සේවයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නම් මේ ලිපිය කියවන්න. Guide to Franco Binary Options Trading Signals In Sinhala ddemel AM 1 Comment. දැනට තියෙන සුපිරිම සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවය වන Franco ගේ BinaryOptionsTradingSignals. com ගැන, Signals ලබා ගන්න ආකාරය, Trading Strategy එක ගැන, Private Trading Room එක පාවිච්චි කරන හැටි, ඔයා trade කරන්න ඕනේ හැටි වගේ දේවල් ගැන කෙරෙන හැඳින්වීමක් තමයි මේ… මුලින්ම Francoගේ system එක පාවිච්චි කරන කෙනෙකුට වගේම Franco ගේ Trading System එකට Subscribe කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වුණත් මේ ලිපිය ලොකු අත්වැලක් වේවි.

මේ ලිපියේ අන්තර්ගතය…. Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්… Signals ලබා ගැනීමට පෙර… ඔබේ Binary Options Broker ගිණුම ගැලපෙනවාද? Broker ඔබේ පරිගණකය සුදානම් කිරීම ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය Francoගේ Signal සේවාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? Franco ගේ Trading Room එක පාවිච්චි කරන්නේ කොහොමද?

එතකොට අපිට සතියේ දවස් පහේම රෑ 7. ඒ කියන්නේ අපිට Franco ගේ Trading Strategy එක follow කරන්නයි තියෙන්නේ. Francoත් සමහර වෙලාවට අපිත් එක්කම Trade කරනවා. ඒ නිසාම අවධානය අඩු වෙලා ගිහින් loss කර ගත්ත ය ඕනේ තරම් ඇති. මේ system එකේදී ඉබේම trading hours ගාන පැය 2කට සිමා වෙන නිසා වෙන්න පුළුවන් human error එකත් අඩු වෙනවා.

මොකද අනිත් Brokers ලා තවම 30 Second Options Trade කරන්නට පහසුකම් සලසන්නේ නැහැ. Subscribe to: Posts Atom.

ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි?,Binary Options Signal Services තියෙන්නේ ඇයි?

2/11/ · This video is % Free very simply online money making lessons Sinhala & blogger.com binary com link blogger.com Guide to Franco Binary Options Trading Signals In Sinhala. Francoගේ Trading Signals වලට නවක ඔබට අත්වැලක්. දැනට තියෙන සුපිරිම සාර්ථකත්වයක් *blog link: blogger.com*Ask anything about Bianry option Binary Option Sinhala Guide-Best Sinhala forex Education | අංක forex EA,Forex Robots සහ indicator සහ forex signal binary option promote කරන්න හේතුව Content tagged with binary option signals in sinhala. binary option signals in sinhala – blogger.com – Online money making investment opportunities for Sri Lankans Free Option Brokers. A regulated and trusted binary option broker with one of the modern trading platforms for you. The minimum deposit is $10 to trade. Read More | Visit Website. One of the ... read more

මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න. This is the only Sinhala website that we operate as a Trading Educational Website. pradhana ratawalata adala arthika puwath. එවිට ඔබට පාඩු වෙන්නේ නෑ. ddemel AM Add Comment. August 14, at pm ඒකෙ කිසිම වැරැද්දක් නැහැ.

මේ එකී නොකී අයගෙන් පරිස්සම් binary option signals sinhala. trade කිරීම පැය කීපයකට නවත්තන්න. Plz explain. Currently you have JavaScript disabled. pip එකක් කියන්නේ මොකක්දවත් නොදැන forex කරන්න හදන්නත් එපා හදල සල්ලි හොයන්න හිතන්නත් එපා. Forex Trading waladi podi podi tradlers la wagema wishala tradersla innawa.

Categories: